- ඉතිහාසය - (11 ශ්‍රේණිය)
|
|
පාඩම |
කාලඡේද සංඛ්‍යාව |
|
1 |
කාර්මික විප්ලවය
|
08 |
|
1.1 |
හැඳින්වීම |
|
|
1.2 |
කාර්මික විප්ලවයේ ආරම්භය හා
වර්ධනය |
01 |
|
1.3 |
කාර්මික විප්ලවයේ ප්‍රබෝධය |
|
|
|
පේෂ කර්මාන්ත ක්ෂේත්‍රය |
|
|
|
යකඩ හා වනේ ක්ෂේත්‍රය |
01 |
|
|
|
|
|
|
කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය |
|
|
|
ප්‍රවාහන ක්ෂේත්‍රය |
01 |
|
|
සන්නිවේදන හා කෘෂිකර්ම ක්ෂේත්‍රය |
01 |
|
|
වෙනත් රටවල් කරා ව්‍යාප්තිය |
|
|
|
කාර්මික විප්ලවයේ ප්‍රතිපල |
01 |
|
|
දේශපාලන ක්ෂෙත්‍රයේ ඇති කළ
වෙනස්කම් |
01 |
|
|
ආර්ථික හා සමාජ ක්ෂේත්‍රයේ
වෙනස්කම් |
01 |
|
1.4 |
කාර්මික විප්ලවය ශ්‍රී ලංකාව කෙරෙහි බලපෑම |
01 |
|
|
පාඩම |
කාලඡේද සංඛ්‍යාව |
|
2 |
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය බලය පිහිටුවීම |
12 |
|
2.1 |
බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණීමේ
පසුබිම |
01 |
|
2.2 |
බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව
කෙරෙහි අවධානය යොමු කිරීම |
01 |
|
2.3 |
බ්‍රිතාන්‍යය බලය පිහිටුවීම |
|
|
|
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ
වල බ්‍රිතාන්‍ය පාලනය |
01 |
|
|
උඩරට රාජ්‍ය කෙරෙහි අවධානය හා
1803 උඩරට ආක්‍රමණය |
01 |
|
|
1815 උඩරට ආක්‍රමණය හා උඩරට
ගිවිසුම |
01 |
|
2.4 |
විදේශ ආධිපත්‍යයට එරෙහි සටන් |
|
|
|
1818 නිදහස් සටන- සටනට තුඩුදුන් හේතු |
01 |
|
|
ආගම හා සංස්කෘතියේ ආරක්ෂාව
පිළිබඳ ගැටලු මතුවීම |
01 |
|
|
සටනේ ස්වභාවය |
01 |
|
|
සටනේ ප්‍රතිපල |
01 |
|
|
1848 නිදහස් සටන- සටනට තුඩුදුන් හේතු |
01 |
|
|
සටනේ ස්වභාවය |
01 |
|
|
සටන අසාර්ථක වීම හා ප්‍රතිපල |
01 |
|
|
පාඩම |
කාලඡේද සංඛ්‍යාව |
|
5 |
බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ
පරිවර්තනය |
10 |
|
5.1 |
ආර්ථික වෙනස් වීම් |
01 |
|
|
කෝල්බෲක් කොමිසමේ ආර්ථික ප්‍රතිසංස්කරණ |
|
|
|
වතු වගාවේ දියුණුව (කෝපි හා
සිංකෝනා වගාව) |
01 |
|
|
තේ වගාව |
01 |
|
|
පොල් හා රබර් වගාව |
01 |
|
5.2 |
සමාජ වෙනස් වීම් |
|
|
|
මධ්‍යම පන්තියක් බිහිවීම |
01 |
|
|
කම්කරු පන්තියේ බිහිවීම |
01 |
|
|
සංස්කෘතික වෙනස් වීම් |
01 |
|
5.3 |
බ්‍රිතාන්‍ය පාලනය නිසා උරුම වූ
ප්‍රයෝජනවත් අංග |
02 |
|
5.4 |
අහිතකර බලපෑම් |
01 |
|
|
පාඩම |
කාලඡේද සංඛ්‍යාව |
|
6 |
ශ්‍රී ලංකාවට නිදහස ලැබීම |
16 |
|
6.1 |
සෝල්බරි ප්‍රතිසංස්කරණ හා නිදහස
ලැබීම |
|
|
සෝල්බරි ප්‍රතිසංස්කරණ |
01 |
|
|
|
නිදහස ලැබීම |
01 |
|
|
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය |
01 |
|
|
1956 සමාජ පෙරළිය |
01 |
|
|
1972 ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම |
01 |
|
|
1978 නව ආණ්ඩු ක්‍රමය |
01 |
|
|
1978 න් පසු පාර්ලිමේන්තුව |
01 |
|
6.2 |
නිදහසින් පසු සංවර්ධන කටයුතු |
|
|
|
ගොවි ජනපද පිහිටුවීම |
01 |
|
|
වාරිමාර්ග |
01 |
|
කෘෂිකර්මය (වී වගාව) |
01 |
|
|
|
ව්‍යාපාරික කෘෂිකර්මාන්තය |
01 |
|
|
කාර්මීකරණ ප්‍රතිපත්තිය |
01 |
|
|
අධ්‍යාපන |
01 |
|
6.3 |
සමාජ සුබසාධන |
|
|
|
ග්‍රාමීයප්‍රදේශ වල අධ්‍යාපනය
දියුණු කිරීම |
01 |
|
|
සෞඛ්‍ය සේවය |
01 |
|
|
වෙනත් සුබ සාධන කටයුතු |
01 |
|
|
පාඩම |
කාලඡේද සංඛ්‍යාව |
|
7 |
ලෝකයේ කැපී පෙනෙන විප්ලව |
10 |
|
7.1 |
ඇමෙරිකන් නිදහස් සටන |
|
|
හැඳින්වීම |
01 |
|
|
|
ඇමෙරිකන් ජනපද හා බ්‍රිතාන්‍ය
පාලනය |
01 |
|
|
සටන ඇතිවීමට බලපෑ හේතු |
01 |
|
|
සටනේ ප්‍රතිපල |
01 |
|
7.2 |
ප්‍රංශ විප්ලවය |
|
|
|
හැඳින්වීම |
01 |
|
|
සටන ඇතිවීමට බලපෑ හේතු |
01 |
|
|
සටනේ ප්‍රතිපල |
01 |
|
7.3 |
රුසියන් විප්ලවය |
|
|
|
හැඳින්වීම |
01 |
|
සටන ඇතිවීමට බලපෑ හේතු |
01 |
|
|
|
සටනේ ප්‍රතිපල |
01 |
|
|
පාඩම |
කාලඡේද සංඛ්‍යාව |
|
8 |
ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන් |
14 |
|
8.1 |
පළමු ලෝක මහා සංග්‍රාමය |
|
|
පළමු ලෝක මහා සංග්‍රාමයට බලපෑ
හේතු |
01 |
|
|
|
පළමු ලෝක මහා සංග්‍රාමයේ ව්‍යාප්තිය |
01 |
|
|
ඇමෙරිකා එක්සත් ජනපදය යුද්ධයට
සම්බන්ධ වීම |
01 |
|
|
පළමු ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිපල |
01 |
|
8.2 |
ජාතීන්ගේ සංගමය |
|
|
|
ජාතීන්ගේ සංගමය පිහිටුවීමේ
අරමුණු |
01 |
|
ජාතීන්ගේ සංගමය අසාර්ථක වීමට
හේතු |
01 |
|
|
8.3 |
දෙවන ලෝක මහා සංග්‍රාමය |
|
|
ජර්මනියේ හිට්ලර් ගේ ක්‍රියාකලාපය |
01 |
|
|
|
ඉතාලියේ මුසෝලිනී ගේ ක්‍රියාකලාපය |
01 |
|
|
ජපානයේ ක්‍රියාකලාපය හා ජාතීන්ගේ
සංගමයේ දුර්වලතා |
01 |
|
|
දෙවන ලෝක යුද්ධයේ ව්‍යාප්තිය |
01 |
|
|
දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිපල |
01 |
|
8.4 |
එක්සත් ජාතීන් ගේ සංවිධානය |
|
|
|
එක්සත් ජාතීන් ගේ සංවිධානය
පිහිටුවීම |
01 |
|
|
එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ව්‍යුහය |
01 |
|
|
වර්තමාන ලෝක සාමය රැකීම සඳහා එක්සත්
ජාතීන් ගේ සංවිධානයට ගත හැකි ක්‍රියාමාර්ග |
01 |

0 Comments