පරිගණක හා තොරතුරු සංනිවේදන තාක්ෂණය භාවිතයේදී මුහුණ දෙන ගැටලු
තොරතුරු සංනිවේදන තාක්ෂණය හදාරන 11 ශ්‍රේණිය සිසුන්ට නිර්දේශිත පාඩමක් වුවද බොහොමයක් දරුවන් මෙන්ම වැඩහිටියන් අතරින් බොහො දෙනෙකුද පරිගණක ඉදිරිපිට සිටිමින් අධ්‍යාපනය ලබන, අධ්‍යාපනය ලබාදෙන හා තම රැකියා කටයුතු සිදුකරන මෙවන් කාල වකවානුවක මෙම තොරතුරු ඔබට ඉතාම වැදගත් වනු ඇතැයි අප සිතන්නෙමු.
එනිසාම කාලීනව වැදගත් මෙවන් ඉදිරිපත් කිරීමක් සකස් කිරීම සම්බන්ධයෙන් අප කොට්ඨාසයේ තොරතුරු තාක්ෂණ විෂයය භාර ගුරුඋපදේශකතුමිය ඉන්ද්‍රාණි කුසුමලතා රාජසිංහ මහත්මියට මේ පිළිබඳ විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.
මිනිසාගේ එදිනෙදා ජීවිතයේ පහසුව සලසා දෙන්නට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට හැකියාව ලැබී ඇත. ඒ නිසාම මිනිසාගේ සමීපතම මිතුභරක බවට ICT පත්ව ඇත. එසේවුවද අද වන විට ICT භාවිතයේදී ගැටලු රැසකට මුහුණ දීමටද මිනිසාට සිදුව ඇත...
මෙම ගැටලු මොනවාදැයි දැනගැනීමට මෙන්ම ඒ පිළිබඳ වඩාත් පුළුල් දැනුමක් ඔබට අවශ්‍ය වේ නම්... බාගත කරගන්න... කියවන්න... බෙදාහරින්න.. ලින්කුව පහතින්....
සැ.යු.:- බෙදාහැරීමේදී සදාචාරත්මක කාරණා කෙරෙහි සැලකිලිමත් වන්න.
අපි ICT භාවිතා වන වඩාත් සුන්දර ලොවක් තනමු....
0 Comments