10 ශ්‍රේණිය - ඉතිහාසය
මේ කොරෝනා සමයේ පාසල් යාමකින් තොරව නිවෙස් වලටම කොටුවී සිටින අපගේ සිසු දරුවන් වෙනුවෙන් 10 ශ්‍රේණිය ඉතිහාසය පාඩම් මාලාවක් හාලිඇල කොට්ඨාස කාර්යාලයේ සමාජවිද්‍යා අංශය මගින් ඉදිරිපත් කිරීමට අප විසින් සැලසුම් කරන ලදි. මෙම පාඩම් Power Point Presentation ලෙස සකස්කර ඇති අතර ඒවායේ slides, පින්තූර ලෙස අපගේ Divisional Education - Haliela නැමැති facebook පිටුව https://www.facebook.com/HalielaEducation හා සමූහය https://www.facebook.com/groups/363388394873290 තුළ ප්‍රසිද්ධ කර තිබේ. නමුත් එම Presentation වල PDF ඉල්ලා සිටින බොහෝ අය සිටින අතර ඔවුන්ට පහත දැක්වෙන සබැඳි හරහා ගොස් එම Presentation බාගත කර ගත හැකිය.
මෙම පාඩම් දැඩි කැපවීමකින් යුතුව සකස් කළ හාලි ඇල කොට්ඨාසයේ භද්‍රා වන්නිගම ගුරු උපදේශකතුමියට අපගේ ප්‍රණාමය පුදකරමු.
01.
8 Comments
ඩවුන්ලෝඩ් කරන්න බෑනේ
ReplyDeleteදැන් ඩවුන්ලෝඩ් කරගන්න පුල්වන්.......
Deleteමිනිත්තු කිහිපයක් ලබා දෙන්න මා එය සකස් කර දෙන්නම්.
ReplyDeleteදැන් හරි බලන්න.
ReplyDeleteනියමයි සර්
ReplyDeleteDownload karanna amaruine
ReplyDeleteනියමයි thank you I downloaded
ReplyDeleteගොඩාක් ස්තූතියි ඔබට...
ReplyDelete